නීතිවිරෝධි ලෙස සිදු කරන ගස් කැපීම්, වැලි කැණීම්, වනාන්තර එළිපෙහෙළි කිරීම් සහ පරිසර හානි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට දුරකථන අංකයක් හඳුන්වාදී තිබේ. ඒ අනුව 1997 ක්ෂණික දුරකතන අංකයට ඔබට තොරතුරු ලබාදිය හැකි අතර තොරතුරු ලබා දෙන ...