අපිට අද තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි පාස්කු ප්‍රහාරය එල්ල කළේ කොහොමද? එයට අණ දුන්නේ, සංවිධානය කළේ කවුද? ඒ කල්ලියට ප්‍රහාරය සඳහා අවශ්‍ය පසුබිම හැදුවේ කවුද කියන දේ. වර්තමාන ආණ්ඩුව සහ එහි නායකයා මේ සම්බන්ධයෙන් ජනතා ...