අපේ රටේ දේශපාලන ගමන් මග පවා වෙනතකට හැරවූ පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් තවමත් ඇත්තේ අබිරහස් ගොන්නකි. මෙම ප්රහාරය පිටුපස වෙනත් රටක් සිටින බවට වූ මතයක්ද මේ වන විට සමාජය තුළ ගොඩනැගෙමින් ඇත්තේ විමර්ශනවලින් හෙළිවෙමින් ඇති ඇතැම් ...