පසුගිය අවුරුදු 40 තුළ ගෝලීය නිවුන් දරු උපත් අනුපාතය තුනෙන් එකකින් ඉහළ ගොස් ඇතැයි නව අධ්‍යයනයකින් වාර්තා වේ. ලෝක ජනගහනයෙන් 99ක් ආවරණය වන පරිදි රටවල් 165ක ද්විත්ව උපත් අනුපාතයන් මෙම විශ්ලේෂණය සඳහා යොදාගෙන ඇත. ඒ ...