ආණ්ඩුව විවේචනය කිරීම සම්බන්ධයෙන් සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය අණ්ඩුව විවේචනය කරන නිමල් ලාන්සා රාජ්‍ය ඇමතිවරයාට එරෙහිව ගන්නේ නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත.ඒ සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ආණ්ඩුව විවේචනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ...