ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රාජාසන කතාව කිසිඳු හරයක් නොමැති නිෂ්ඵල කතාවකි. එහි ගත යුතු කිසිඳු දෙයක් නොමැත. මාගේ මේ අදහස මේ අකාරයෙන්ම ගොස් ජනාධිපතිතුමා වෙත පවසන්නැයි මුදල් අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ මහතාගේ මුහුණට කඩා පැන දෙමළ ...