19 වැනි සංශෝධනයෙන් ඇති කළ විගණන කොමිසම 20 වැනි සංශෝධනයෙන් අහෝසි කර දැම්මේ දූෂණයට වංචාවට ඉඩදෙන්න දැයි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වේයන්ගොඩ නයිවල දී ප්රශ්න කළේය. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්රික් සමුළුව අමතමින් ...