ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සඳහා මැදිහත්වීම් 2367ක්
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා 2020- 2021 අතර කාල පරිච්ඡේදයේ දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් අධ්‍යාපන ලේකම්වරයාට මැදිහත්වීම්...
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා 2020- 2021 අතර කාල පරිච්ඡේදයේ දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් අධ්‍යාපන ලේකම්වරයාට මැදිහත්වීම්...
ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ මුළු ඉඩම්වලින් සියයට තිස් නවයක් එනම් අක්කර හාරදහසක් පමණ කිසිම ආදායමක් ඉපයීමට දායක කරගෙන නැතැයි...
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවනයෙන් ඉවත් කළ බස් රථ අලුත් වැඩියාව සඳහා ලබා දුන් කෝටි 277ක් වෙනත් කටයුතු සඳහා...