ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිත අඩු වීම නිසා ඉදිරි සති දෙක තුළ රුධිර සංචිත වැඩිකර ගැනීම සඳහා ජනතාවගේ දායකත්වය ලබා දෙන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ඉල්ලා ...