ජාතික ගමනාගමන කොමිෂන් සභාව

ලංගම මෙන්ම පෞද්ගලික බස් රථ දෙකෙහිම සංශෝධිත මගී බස් ගාස්තු ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි

සංශෝධිත මගී බස් ගාස්තු අගෝස්තු 9 අඟහරුවාදා සිට ලංගම මෙන්ම පෞද්ගලික බස් රථ දෙකෙහිම ප්‍රදර්ශනය කළ යුතු බව ජාතික ගමනාගමන...