ජුලි මාසයේ 25 වනදා කල් පිරෙන ඇමරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් 25%ක ආයෝජනය කර ඇති ඇමරිකානු සමාගමක් මූලික මුදල හා පොලිය අයකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකානු අධිකරණයක නඩු පවරා තිබේ. නිව්යෝර්ක් දිස්ත්‍රික් ...