පාස්කු ප්‍රහාරයේ ඇත්ත කරුණු කිසිවක් හෙළි නොකළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව “එක රටක් එක නීතියක්” වැනි දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය හා සමාන නිකන්ම නිකන් ලියවිල්ලක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලැබූ ජනාධිපති විමර්ශන කොමිසම මගින් ඉදිරිපත් කරනු ලැබූ අවසන් වාර්තාවේ පිටපත් 8ක් පමණක් මුද්‍රණය කර ඇති බවත්, එම පිටපත් 8ට වෙනවෙනම රහස් සලකුණු 8ක් යොදා ඇති බවත් වාර්තා වේ. ඊට ...
පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර එම ප්‍රහාරය පිළිබඳව 15000 කට අධික පිරිසක් දැන සිටි බව රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේදී හෙළි කර සිටියේය. ප්‍රහාරයට පෙර විදේශ ...