කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සෘජුවම ජනාධිපති යටතට පවරාගැනීම ඇතුළු මූලික කටයුතු තුනක් වෙනුවෙන් වූ කැබිනට් සංදේශයක් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ඉදිරිපත් කර ඇති අතර එය (21)වන දින කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය. වඩාත් තිරසාර සහ ක්රමානුකූල ...
එක් රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කර මින් ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ අත්සනින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අංක 2251/30 දරන ගැසට් පත්‍රය මගින් පිහිටුවා තිබෙන එම ජනාධිපති කාර්යය සාධක බළකායේ ...
ජනවාරි 30දා තණමල්විල අළුත්වෙල කුකුල්කටුව වැව් තාවුල්ලේ පැවැත්වූ “ගම සමග පිළිසඳරෙන්” පසු එහි මහා පරිසර විනාශයක් සිදුවෙමින් පවතින බව වාර්තාවේ. ගැසට් නිවේදනයකින් නීත්‍යානුකූලව පිහිටුවා, අධිකරණ තීන්දුවකින්ද ශක්තිමත් කරතිබූ දහයියාගල අභයභූමිය තුන්වෙනි දිනටත් විනාශ කරමින් තිබේ. ...