අද වන විට ජීවත්වීමේ අයිතිය පවා ජනතාවට අහිමි වී ඇති බවත්, අතිවිශාල පිරිසක් රට හැර යමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී (06)පැවසීය. රටේ බුද්ධිමත් තරුණ පරම්පරාව රට හැර යන තත්ත්වයට පත්ව ඇති ...
විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය ලබා නොදුනහොත් ජනතාවගෙන් දරුණු ප්‍රතික්‍රියා විඳීමට සිදුවනු ඇතැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවැසූහ. එවැනි දේවල් කර කිසිවෙකුටත් ගමට යෑමට හැකිවෙතැයි තමා විශ්වාස නොකරන බවද උන්වහන්සේ සඳහන් කළහ. දේශපාලන ස්ථාවරත්වයක් ...
ජනතාවට පීඩාවක් වන පරිදි උද්ගත වී ඇති ඛනිජ තෙල් හිඟය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වීමක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හඳුනාගෙන තිබේ. එම කොමිසම පවසන්නේ, ඉන්ධන හිඟය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට ...