හොංකොං රාජ්‍යයට නව ප්‍රධාන විධායකවරයෙකු පත්වුණා. ඒ, අද පැවැති එරට මැතිවණ කමිටු ඡන්ද විමසීමේදීයි. ඒ අනුව අනුමත ඡන්ද 1500 න් ඡන්ද 1416 ක් ලබා ගනිමින් ජෝන් ලී කචිව්, හොංකොංහි ප්‍රධාන විධායකවරයා ලෙස තේරී පත්ව ඇති ...
2022 ආසියානු ක්‍රීඩා උළෙල 2023 දක්වා කල් දැමීමට තීරණය කළ බව ආසියානු ඔලිම්පික් කවුන්සිලය පවසයි. ඒ, චීනය තුළ යළිත් කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යමින් පැවතීම හේතුවෙනි. 2022 ආසියානු ක්‍රීඩා උළෙල මේ වසරේ සැප්තැම්බර් මාසයේ 10 වනදා ...
ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කළ නොහැකි බවත්, එම ණය ගෙවීමට තවත් ණයක් ලබාදීමට හැකි බවත්, චීනය යෝජනා කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පැවසීය. විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මේ ...