කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක් ලෙස සේවයේ නිරතව සිටියදී ඝාතනයට ලක්වූ මෙරට කාන්තාවකගේ මළ සිරුරක් මෙරටට රැගෙන විත් තිබේ. කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළට (මැයි 9) මෙම මෘත ශරීරය රැගෙන ආ බව පොලිස් ...