පොලිසිය සිටින්නේ අවංකව සත්‍ය වෙනුවෙන් වැඩ රකන්නට මිස දේශපාලනකයන්ට ගැතිකම් කිරීමට නොවන බවත්, ඇස් පනාපිට බොරු නොකර කරුණාකර යුනිෆෝම් ගලවා ඉවත්ව යන ලෙසත් කාදිනල් හිමියෝ සියලු ශාන්තුවරයන්ගේ දෙවස්ථානයේ බෝම්බ සිද්ධියට අදාලව පරීක්ෂණ කරන පොලිස් කණ්ඩායම් ...