ජනවාරි 30දා තණමල්විල අළුත්වෙල කුකුල්කටුව වැව් තාවුල්ලේ පැවැත්වූ “ගම සමග පිළිසඳරෙන්” පසු එහි මහා පරිසර විනාශයක් සිදුවෙමින් පවතින බව වාර්තාවේ. ගැසට් නිවේදනයකින් නීත්‍යානුකූලව පිහිටුවා, අධිකරණ තීන්දුවකින්ද ශක්තිමත් කරතිබූ දහයියාගල අභයභූමිය තුන්වෙනි දිනටත් විනාශ කරමින් තිබේ. ...