ඇලවුණ බිල්ඩිම ලෙස ප්‍රකටවූ මහල් 68කින් සමන්විත බහු මහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘයක් වන කොළඹ නගරයේ ඉදි වූ ඇල්ටෙයාර් ගොඩනැගිල්ල ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ අගමැති මහින්ද වෙනුවෙන් පැමිණි අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් (27) විවෘත විය. ...
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා තව දුරටත් වසා දමා ඇති කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවල ජනතාව ඊයේ සහ පෙරේදා(21 & 22) පාරට බැස එක්රැස්වී විරෝධතා පැවැත්වූහ. ඔවුන් සඳහන් කරන්නේ තමන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ දැඩි හිගයක් ඇති බවයි. ...