නිවැරදි දත්ත ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොවුණද මෙරටින් දෛනිකව කොවිඩ් ආසාදිතයින් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි. බොහෝ රෝහල්වල කොවිඩ් රෝගීන් සඳහා ලබා දී තිබු වාට්ටු ...
රටේ සෞඛ්‍ය පද්ධතිය සහ රෝහල් පද්ධතිය බරපතළ අවදානමකට ලක්ව ඇති බවත් මේ හේතු කොට ගෙන කොරෝනා රෝගීන් ඇතුළු බොහෝ රෝගීන් දැඩි පීඩනයකට සහ අසීරුතාවකට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (04) පැවසීය. නපුරු ...
ඉහල යන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සාමාන්‍ය රෝගීන් සඳහා වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක(ICU) සහ වාට්ටු ලබා ගන්නා ලෙස සියලු රෝහල් අධ්‍යක්ෂවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් උපදෙස් දී තිබෙනවා. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ...