ඇෆ්ගනිස්තාන භූමිය මින් ඉදිරියට කිසිවෙකුට හෝ වෙනත් රටකට එරෙහි ප්රහාර දියත් කරන භූමියක් ලෙස භාවිත කිරීමට ඉඩ ලබා නොදෙන බව තලෙයිබාන් සංවිධානය පවසනවා. ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු එම සංවිධානය කාබුල් අගනුවරදී පැවැත්වූ පළමු ...