පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිදරවු කර වින්දිතයන්ට සාධාරණය ඉටු කරන තෙක් මේ වන විට අරඹා ඇති විරෝධතා දිගටම පවත්වන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ. උන්වහන්සේ මේ බව අවධාරණය කළේ පාස්කු ප්‍රහාරය එල්ල වී ...