ඖෂධ හිඟය හේතුවෙන් සොයාගැනීමට අපහසු ඖෂධ පිළිබද තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා. සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගංකන්ද මහතා පැවසුවේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය ...
මේ වනවිට රට තුල නිර්මාණය වී ඇති ඖෂධ හිඟය හේතුවෙන් ඔසුසල් සහ රෝහල්වලින් ඖෂධ නිකුත් කිරීමේදි ඇතැම් ඖෂධ නොමැති බවට ප්‍රකාශ කරන තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් මේ සම්බන්ධව අවධානය යොමුකරන්නැයි ඉල්ලා වෛද්‍ය සහ සිවිල් ...
රටපුරා මේ වනවිටත් අත්‍යාවශ්‍ය ඖෂධ 40ක පමණ හිඟයක් පවතින බවත් කොරෝනා සහ නියුමෝනියා තත්වයන්ට ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ ද ඒ අතර වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. අමානුෂික වගකීම් විරහිතභාවය පෙන්වමින් උද්දච්ඡ පිළිතුරු ...