ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථාපනය කර ඇති එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ගැන විශ්වාසයක් නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි. ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් ...