“මම කියන්නේ ලංකාවට කාදි උසාවි අවශ්‍ය නැහැ කියලා. කාදි උසාවිවලින් කාන්තාවන්ට සහ ළමයින්ට යුක්තිය ඉටු වෙන්නේ නැහැ. මම නොදැනුවත්ව මගේ සැමියාට දික්කසාදයක් ලබා දී තිබෙනවා. අපේ රටට අවශ්‍ය වන්නේ එක නීතියක් පමණයි.‘‘එකම රටක්, එක නීතියක්‘‘ ...
‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම ජනාධිපති කාර්ය සාධක බලකායේ මුල් පුටුවට පත්කළ ...