ආරක්ෂක අංශ ගාලු මුවෙදාර අරගලකරුවන්ට පසුගිය 22දා අලුයම එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අරගලයේ අම්මාවරුන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කර තිබේ. අරගලයේ යෙදෙන තරුණ තරුණියන්ගේ මවුවරුන් පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ගොස් ...
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට මැදිහත් වන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසි වාරය අමතමින් ඉල්ලීමක් කර තිබේ. එහිදී උන් වහන්සේ සඳහන් කර ඇත්තේ, මෙම ...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකා පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාවේ බරපතළ විෂමතා සහ දුර්වලතා තිබෙන බව ශ්‍රිලංකා විදේශ අමාත්‍ය ජී.එල්. පීිරිස් මහතා පැවැසීය. මානව හිමිකම් කවුන්සිලය 49 වැනි නිත්‍ය සැසිවාරය එක්සත් ජාතීන්ගේ ...