එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති ධුරය හෙබවූ ෂෙයික් කලීෆාගේ අභාවයෙන් පසු, නව ජනාධිපති ලෙස ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහායාන් එම ධුරයට පත් විය. 2014 වයසරේ පටන් වසර ගණනාවක් තිස්සේ රෝග රැසකින් පීඩා විඳි ෂෙයික් කලීෆා ...