උතුරු වව්නියාවේ ජන වාර්ගික සංයුතිය වෙනස් කරමින් සිංහල ජාතීන් පදිංචි කිරීමට විරුද්ධව මහා වැසි නොතකා අද දින ද්‍රවිඩ ජාතික මහජන පෙරමුණේ සංවිධානත්වයෙන් වවුනියා පැරණි බස් නැවතුම්පොළ ඉදිරිපිට අද දින මෙම උද්ඝෝෂණයක් පැවැත්විය. විරෝධතාවයේ නිරත වූ ...