උතුරු කොරියාවේ අවම වශයෙන් පවුල් 800ක් පමණ හඳුනා නොගත් අමාශය ආශ්රිත රෝගයකින් පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු කොරියානු බලධාරීන් පැවසුවේ හඳුනා නොගත් යැයි උතුරු කොරියා බලධාරීන් පවසන මෙම රෝගය කොලරාව හෝ ටයිපොයිඩ් ...
දකුණු කොරියාව තමන්ට එරෙහිව යුද මෙහෙයුමක් ක්‍රියාත්මක කළහොත් ඔවුන්ට එරෙහිව පහරදීමට න්‍යෂ්ටික අවි භාවිත කරන බවට උතුරු කොරියාව නිවේදනය කරනවා. දකුණු කොරියාව සතුව සෑම වර්ගයකටම අයත් මිසයිල පවතින අතර ඒවා නිරවද්‍යතාවයෙන් හා බලයෙන් අනූන හා ...
උතුරු කොරියානු රජයේ ඉහළ ප්‍රධානීන් පස් දෙනකුට එරෙහිව සම්බාධක පැනැවීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ. සම්බාධක පනවමින්, ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, උතුරු කොරියාව පසුගියදා සිදු කළ මිසයිල අත්හදා පළ කරමින් එසේ සම්බාධක පමුණුවන බවය. උතුරු ...