අනවශ්‍ය ගමන් බිමන් සහ එක් රාශීවීම් සීමා කරන ලෙස සෞඛ්‍ය අංශ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලිමක් කර තිබේ. අප කළ විමසීමකදී කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා සඳහන් කළේ, කොරෝනාවෛරසයේ නව ප්‍රභේදය හඳුනා ගැනීමත් එය ...