යාපනයේ තරුණයෙකු ඇමරිකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයක සහකාර මහාචාර්යවරයෙකු ලෙස තේරී පත්වී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අංශයේ සහකාර මහාචාර්යවරයෙකු ලෙස පත්වීම් ලැබූ යාපනය ප්‍රදේශයේ තරුණයෙකු වන ඉන්දුවින් මයිදන් සරංගන් බාලසුබ්රමනියම් මහතාට සුභ පැතුම් රැසක් ...