රාජ්ය නොවන සංවිධානවලට විදෙස් රටවල් සමඟ ගිවිසුම්වලට එළඹීම සහ විදෙස් රටවලින් අරමුදල් ලබා ගැනීම රජය විසින් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. රට තුළ ආගමික මූලධර්මවාදී කටයුතු සහ බෙදුම්වාදී ක්රියා පවත්වා ගෙන යෑම සඳහා නොයෙක් රාජ්ය නොවන ...
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්රබලයින් රැසක් යුද්ධ සමයේ රැදී සිටියේ යැයි සැක කරන ස්ථාන දෙකක ආයුධ හා රත්රන් වළ දමා ඇති බවට වන තොරතුරක් මත (17) කිලිනොච්චියේ ස්ථාන දෙකක් ආරක්ෂක අංශ විසින් කැණීම් කරනු ලැබිණ. කිලිනොච්චිය මහේස්ත්රාත් ...
පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාර සිද්ධිය ආශ්රිත කාල සීමාවේ කිසියම් පිරිසක් විසින් කඩු 6,000ක් පමණ මෙරටට ආනයනය කළැයි කියන සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අංශවලට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් ...