සුව නොවන රෝගවලින් පෙළෙන්නන්ට අනායාස මරණය නීතිගත කිරීමට නවසීලන්ත ජාතිකයන් තම ඡන්දය ප්රකාශ කර තිබේ. මෙය දැඩි වේදනාව ගෙන දෙන රෝගවලින් පෙළෙන්නන්ට සාමකාමීව තම ජීවන ගමන අවසාන කිරීමට අයිතියක් තිබිය යුතුය යන මතය වෙනුවෙන් පෙනී ...