දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ සුමන්තිරන් මහතා වෙත ලබාදී තිබුණු විශේෂ කාර්ය බළකා ආරක්ෂාව (07) රාති‍්‍රයේ සිට හදිසියේම ඉවත් කර ඇත. මේ පිළිබඳව කිසිදු පෙර දැනුම්දීමක් සිදු නොකෙරුණු බව සුමන්තිරන් මහතා ...
1991 යාපනය කොටුව බේරා ගන්නා සටනේදී ඔබ සතුරා ඉදිරියේ තබා ගෙන විවෘත භුමිය හරහා ගොස් අනතුරට පත්වූ අවස්ථාවේ ඔබ හා ඔබේ බලඇණියේ ජිවිත බේරා ගත්තේ එදා මා ඇතුළු 1වන සිංහ රෙජිමේන්තු බලඇණිය බවත් අද වසර ...
තමන් විසින් කරන ප්‍රකාශයන් ගැන කනගාටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කළ ප්‍රකාශයට අමාත්‍ය විමල් වීරවංශ මහතා පිළිතුරු ලබා දී තිබේ. ‘අපට ප්‍රශ්නයක් නැහැ එයාට කනගාටුදායක උනාට. මට ...