දේශීය පුවත්

රෝහ­ල්ව­ලදී වැඩිම රෝගීන් ප්‍රමා­ණ­යක් මිය­යන්නේ සෙප්සිස් තත්ත්ව­යෙන් – විශේ­ෂඥ වෛද්‍ය විනෝ­දනී වනි­ග­සේ­කර

ගෝලීය දත්ත අනුව රෝහ­ල්ව­ලදී වැඩිම රෝගීන් ප්‍රමා­ණ­යක් මිය­යන්නේ සෙප්සිස් රෝග තත්ත්ව­යෙන් බවත් ශ්‍රී ලංකාවේද තත්ත්වය ඊට සමාන වුවත් ඒ පිළි­බඳ...

වගා හානි වන්දි වශයෙන් මේ වන විට රු.මි 1640ක් ගෙවා අවසන්

නොමිලේ වගා රක්‍ෂණ ක්‍රමවේදය යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, මිරිස්, සෝයා යන වගාවන්වලට සිදුවූ හානි සඳහා අක්කර 95128...

ග්‍රාමීය පාලම් සඳහා නෙදර්ලන්තයෙන් යුරෝ 730,000ක ප්‍රධානයක්

ග්‍රාමීය පාලම් සැලසුම් කිරීම සහ ඉදිකිරිමේ ව්‍යාපෘතියට සහාය වීම සඳහා නෙදර්ලන්තය ශ්‍රී ලංකාවට යුරෝ හත්ලක්ෂ තිස්දහසක අතිරේක ප්‍රධානයක් අනුමත කර...