දේශීය පුවත්

රජයේ මාසික ආදායම රු.බි 145යි, වියදම රු. බි. 154යි! රටේ මූල්‍ය තත්ත්වය දරුණු මට්ටමක – මුදල් අමාත්‍යාංශ ලේකම්

රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ මාසික වැටුප් ගෙවීම සහ සමාජ සුබසාධන පවත්වාගෙන යාමට රජයේ මාසික ආදායම ප්‍රමාණවත් නොවන බවට මුදල් අමාත්‍යාංශ...

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ විෂමාචාර චෝදනාවලට අදාළව සිසුන් 30කට තාවකාලික පන්ති තහනමක්

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ මත්පැන් පානය කිරීම ඇතුළු විෂමාචාර චෝදනාවලට අදාළව සිසුන් 30 දෙනෙකුගේ පන්ති තාවකාලිකව තහනම් කළ...

මැතිවරණ වියදම් රෙගුලාසි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ රහසිගත නිගමනය කථානායකවරයා වෙත

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මැතිවරණ වියදම් රෙගුලාසි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව විභාගයක් පැවැත්වූ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ...