දේශීය පුවත්

2015 – 2019 වර්ෂවල ආරම්භ කළ නිවාස ව්‍යාපෘති සම්බන්ධ ගැටළු නිරාකරණයට විශේෂඥ කමිටුවක්

2015-2019 කාලසීමාව තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ නිවාස ව්‍යාපෘති 2,562ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබී ඇති අතර, ඒ යටතේ...

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු (විශ්‍රාමික) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ....

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත්, එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කරනු ලැබූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව...

You may have missed