පොලිස් මාංචු දමා සිටියදී ජීවිතක්ෂයට පත් වූ චන්ද්‍රන් විදූෂන්ගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්න – චානක්‍යන්
පොලිස් භාරයේ සිටියදී ජීවිතක්ෂයට පත් වූ මඩකලපුවේ, ඉරුදයපුරම් හි පදිංචි චන්ද්‍රන් විදූෂන්ගේ පවුලේ සාමාජිකයින් හමු වී කතාබහ කළ ද්‍රවිඩ ජාතික...
