(VIDEO) හරීන්ගේ නිවස පොලීසියෙන් හදිසියේම වටලයි
(17) පස්වරු.01.30ත් 02.00ත අතර කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල ප්‍රදේශයේ පිහිටි නිවසට හදිසියේම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තිබේ....
(17) පස්වරු.01.30ත් 02.00ත අතර කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල ප්‍රදේශයේ පිහිටි නිවසට හදිසියේම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තිබේ....
සම්පුර්ණ යොදය සහිත කිරිපිටි ආනයන කරන්නන් සිය කිරිපිටි මිල ඉහල දැමීම වෙනුවෙන් රජයෙන් අවසර ඉල්ලා තිබේ. ඒ අනුව ග්රෑම් 400...
ශ්‍රී ලංකාවට G.S.P බදු සහනය අහෝසි කරන ලෙස යෝජනාවක් යුරෝපීය පාර්ලිමේන්තුව සම්මත කර ගෙන ඇත. එය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වේවි....