දේශීය පුවත්

සිමෙන්ති ගේන්න ඩොලර් නෑ; සංවර්ධන ව්‍යාපෘති කරගෙන යන්න බැරි වෙයි – නිමල් සිරිපාල ද සිල්වා

එළැඹෙන පහළොස් වැනිදා වන විට මෙරට කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් කරගෙන යන්නට නොහැකි වනු ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

රුසියානු හමුදාවේ හමුදාපතිවරයෙකු වෙත ලැබිය හැකි ඉහළම ගෞරවාචාරය ජෙනරල් ශවේන්ද්‍රට

රුසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත යුධ හමුදාපතිවරයෙකුවෙත කලාතුරකින්ලැබිය හැකි...

චීනය ශ්‍රී ලංකා මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකු ප්‍රතිචාර

මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර දක්වමින් මහජන...