පුහුණුවට විදේශගතවූ වෛද්‍යවරුන් 215කු සේවය අතහැරීම නිසා මි. 200ක පාඩුවක්
විවිධ පුහුණුවීම් වෙනුවෙන් විදේශගතවූ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 215 දෙනකු මෙරට සේවයට නැවත පැමිණ නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ....
විවිධ පුහුණුවීම් වෙනුවෙන් විදේශගතවූ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 215 දෙනකු මෙරට සේවයට නැවත පැමිණ නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ....
ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසයි. (20)වැනි...
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ නව වැඩසටහනක් (19)වැනි දා සිට ආරම්භ කර ඇත. මෙහිදී සිදුවන්නේ රියදුරන්ගේ මුත්‍ර සාම්පල පරීක්ෂා කර ඔවුන්...