දේශීය පුවත්

(VIDEO) ආණ්ඩුව යටතේ මේ රටේ සියලුම විදේශ ණය ගෙවා අවසන් කරනවා! JVP පළමු ඩොලර් මිලියනය දෙන්න කැනඩා සහෝදරයෙක් දැන්ම සූදානම් – සුනිල් හඳුන්නෙත්ති

ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ මේ රටේ සියලුම විදේශ ණය ගෙවා අවසන් කරන බවත් ඒ සඳහා අවශ්‍ය ඩොලර් ලබාදීමට ජවිපෙට...