දේශීය පුවත්

දරුවන් 5000ට නොමිලේ වෘත්තිය පුහුණු පාඨමාලාවක්

දරුවන් පනස්දහසකට මධ්‍යස්ථාන 300කදී නොමිලේ වෘත්තිය පුහුණු පාඨමාලාව ලබාදීම ලබන 5 වනදා ආරම්භ කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා....