“රෝගීන් වැඩි වන විට, පවතින පොකුරු සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති අවස්ථා තිබිය හැකියි”- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ
හඳුනාගත හැකි පොකුරක් හා සම්බන්ධ කළ නොහැකි කොරෝනා රෝගීන් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රතික්ෂේප කළ නොහැකි යැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය...