විදෙස් පුවත්

ඉරානය ජනපතිගේ හෙලිකොප්ටර් අනතුරේ පළමු වාර්තාව නිකුත් වේ

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඇතුළු පිරිසගේ මරණයට හේතු වූ හෙලිකොප්ටර් අනතුර පිළිබඳ පළමු වාර්තාව ඉරාන සන්නද්ධ හමුදාවේ සාමාන්‍ය කාර්ය මණ්ඩලය...

පෘථිවියට සමාන ජීවත්වීමට සුදුසු ග්‍රහලෝකයක් සොයාගනි

තාරකා විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක් පෘථිවි සහ සිකුරු ප්‍රමාණයේ ආලෝක වර්ෂ 40ක් ඈතින් පිහිටි ආකර්ෂණීය ග්‍රහලෝකයක් සොයාගැනීමට සමත්වී තිබේ. Gliese...

අය­ර්ල­න්තය, නෝර්වේ, ස්පාඤ්ඤය යන රටවල් පල­ස්තී­නය ස්වාධීන රාජ්‍ය­යක් ලෙස පිළිගනී

පල­ස්තී­නය ස්වාධීන රාජ්‍ය­යක් ලෙස පිළි­ගන්නා බව අය­ර්ල­න්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤය නිවේ­ද­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ සම්බ­න්ධව නිල...