අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව අත නොහැර අඛණ්ඩවම සහය ලබාදෙන බව යුරෝපීය රටවල තානාපතිවරු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට (24) පොරොන්දුවූහ. එම තානාපතිවරුන් මෙසේ පොරොන්දු වූයේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා (24) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය. “යුරෝපා ...
ලොව ජීවත් වීමට සුදුසුම නගරය ඕස්ට්‍රියාවේ වියානා නගරය යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ ඇමෙරිකාවේ ‘ඉකොනොමින්ස්ට්’ ආර්ථික විද්‍යා සගරාව මැදිඑත් වී සිදු කළ සමීක්ෂණ වාර්තා අනුවය. ‘ඉකොනොමින්ස්ට්’ සඟරාව සෑම වසරකම, ...
අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබේ. ඒ, (22) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදීය. වත්මන් ආර්ථික අර්බුදය විසඳා ගැනීමට අග්නිදිග ආසියානු කලාපයේ රටවලින් ශ්‍රී ලංකාවට ලබා ...