විදෙස් පුවත්

ප්‍රාණ ඇප­ක­රු­වන් බේරාදෙන ගාසා වැසි­යන්ට ඩොලර් මිලි­යන 5ක්

හමාස් සංවි­ධා­නය විසින් පැහැ­ර­ගෙන ගොස් රඳවා තබා සිටින ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කර ගැනී­මට සහාය වන ගාසා තීරයේ සිවිල් වැසි­යන්ට මුදල්...

පුටින්ගෙන් උතුරු කොරියාවට තෑගි

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් උතුරු කොරියාවේ ප්‍රධාන සත්ත්වෝද්‍යානයට සිංහයෙකු සහ දුඹුරු වලසුන් දෙදෙනෙකු ඇතුළු සතුන් 70කට වැඩි සංඛ්‍යාවක් තෑගි...

න්‍යෂ්ටික අවි භාවිතයට රුසියානු ජනපතිගේ අත්සන

න්‍යෂ්ටික අවි භාවිතයට අදාළ නියෝගයකට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් අත්සන් තබා තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ, එමගින් බටහිර රාජ්‍යයන්ට සහ යු‍ක්‍රේනයට...