විදෙස් පුවත්

අයිස් මත්ද්‍රව්‍ය 500kg ක් සමග මෙරට බෝට්ටු 2ක් ඉන්දීය නාවික හමුදා අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා නාවික...

ඉම්රාන්ට නිද­හස ඉල්ලා ලක්ෂ සංඛ්‍යාත ජන­තාව අග­නු­ව­රට; ලොව පුරා ස්ථාන 60ක විරෝ­ධතා

සිර­ගත කර සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන් නිද­හස් කරන ලෙස රජ­යට බල කර­මින් ලක්ෂ සංඛ්‍යාත ජන­තාව දස­දෙ­සින් ඉස්ලා­මා­බාද් අග­නු­ව­රට...

මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32 දෙනෙකු බේරාගනී

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32ක් බේරාගෙන තිබේ. ඔවුන් ඉක්මණින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා...