විදෙස් පුවත්

අමෙරිකා ජනපති ට්‍රම්ප්ට නිදන්ගත රෝගයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිදන්ගත රුධිර නාලිකා ආශ්‍රිත රෝගී තත්ත්වයකින් පීඩාවිඳින බව ධවල මන්දිරය නිවේදනය කරයි. ජනාධිපතිවරයාගේ දකුණු අත ඉදිමී...

දකුණු ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථානයක තෙරපීමකින් 20ක් මරුට

දකුණු ගාසා තීරයේ ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක ආහාර ලබා ගැනීම සඳහා පැවති දැඩි තෙරපීම් හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස්...

බංග්ලා­දේ­ශයේ හමුදා බුද්ධි අංශය විසු­රුවා හැරී­මට පිය­වර

බංග්ලා­දේ­ශයේ ඉහ­ළම හමුදා බුද්ධි අංශය වන හමුදා බුද්ධි ඒක­කය විසු­රුවා හැරී­මට එරට අන්ත­ර්වාර රජය පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...