විදෙස් පුවත්

ගාසා තීරයේ අර්බු­දය විස­ඳීම සඳහා රාජ්‍ය දෙකක සංක­ල්ප­යට ඉන්දි­යාවේ සහාය

ගාසා තීරයේ අර්බු­දය විස­ඳීම සඳහා රාජ්‍ය දෙකක සංක­ල්ප­යට ඉන්දි­යාව ස්ථීරව සහාය දක්වන බව එරට විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ ප්‍රකා­ශක රන්දීර් ජයි­ස්වාල්...

චීනය ලොව ප්‍රථම “ගර්භණී රොබෝව” නිර්මාණය කීරීමට සැලසුම්

චීන විද්‍යාඥයින් ලොව ප්‍රථම “ගර්භණී රොබෝව” සඳහා කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම තාක්ෂණය ජීව විද්‍යාත්මක ගැබ් ගැනීමකට...

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර

ඊශ්‍රායලය අද(16) දිනයේදී ද ගාසා තීරය ඉලක්ක කරගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. ගාසා නගරය ඉලක්ක කරගනිමින් අද(16) එල්ල...